කොටස් වෙළෙඳපොළ නවතී !


කොළඹ කොටස් වෙළෙඳපොළේ වැඩ කටයුතු අද (මාර්තු 10 ) උදේ හදිසියේම නවතා දමනු ලැබීය. කොටස් මිල වේගයෙන් පහත වැටීම නිසා මම පියවර ගෙන තිබේ .
අද උදේ කොටස් වෙළෙදපොලේ ගනුදෙනු ආරම්භ කිරීමෙන් පසුව කොටස් මිල දර්ශක වේගයෙන් පහත වැටෙන්නට පටන්ගත් බව වාර්තා වෙයි .