බිලියන 6 ක වියදමින් කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් තුනක්

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ග ඉහලින් ගුවන් පාලම තුනක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

රුපියල් බිලියන හයක වියදමින් ඉදිවන මෙම ගුවන් පාලම් සදහා දේශීය ව්‍යයසායකයින්ගෙන් ටෙන්ඩර් කැඳවීමට ඉක්මනින් ම පියවර ගන්න බව ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි .

මෙම ප්‍රදේශය කොළඹ මාර්ග තදබදය වැඩියෙන් ම සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *