කොළඹ කොටුවේ ගෆුර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් වෙයි

කොළඹ කොටුවේ ඇති ඉතා පැරණි ඉදිකිරීමක් වන ගෆුර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් සුපිරි හෝටලයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කොට ඇත.
මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ සහ නවීකරණය දැනටමත් ආරම්භ කොට ඇති බවත් එම කටයුතු වසර එකහමාරකින් අවසන් වනු ඇති බවත් නාගරික සංවර්ධන සහ වෙරල සංරක්ෂණ රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි.
2015 ට පෙර ආරම්භ කළ එම කටයුතු පසුගිය කාලයේ අත්හිටව තිබු බව ඇමතිවරයා කියයි .