සියලු සැලසුම් අවසන් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දමන්නයි ජනපති නියෝග කරයි

සියලු සැලසුම් අවසන් කොට ජපානයෙන් සහන ණය ද අනුමත කොට තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නියෝග කොට ඇත. මේ බව සැප්තම්බර් 21 දාතම දරන ලිපියක් මගින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නාගකික සංවර්ධන අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
මෙය වියදම් අධික ව්‍යාපෘතියක් ලෙස සලකා එය නවතා දැමු බව කියති.