සඳුදා සිට බස්නාහිර පළාතේ නිවසේ සිට වැඩ – ජනාධිපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්

නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය බස්නාහිර පළාතේ යලි ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම්

 පී බී ජයසුන්දර මහතා සියලු රාජ්‍ය ආයතන වලට චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී තිබේ.

පසුගිය අප්‍රේල් , මැයි මාසවල ක්‍රියාත්මක කළ ආකාරයට ම මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙසත් , නිවසේ සිට වැඩ කළ හැකි අය සහ සේවයට පැමිණිය යුතු අය ගැන පරීක්ෂා කොට තීරණය කරන ලෙසත් , මෙ මගින් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ක්‍රමය සංචරණ සීමා පනවන වෙනත් ප්‍රදේශවලට ද අවශ්‍ය පරිදි යොදාගත හැකි වෙයි. 

4 Comments on “සඳුදා සිට බස්නාහිර පළාතේ නිවසේ සිට වැඩ – ජනාධිපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්”

  1. Fu all the little black babies who were never given a chance to grow up and become a contributing human being to the human race. Shirley Anatole Raila

Leave a Reply

Your email address will not be published. Required fields are marked *