බැංකු, මුල්‍ය ආයතන ණය සහන ගැන මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

කොව්ඩ් 19 නිසා ණය ගෙවාගැනීමට නොහැකි ගනුදෙනුකරුවන් සඳහා බැංකු සහ මුල්‍ය ආයතන සහන ලබාදිය යුතු ආකාරය ගැන ශ්‍රී ලංකා මහා බැංකුව චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් ලබා දී තිබේ .
ඒ අනුව අදාල සහන සඳහා නොවැම්බර් 30 ට පෙර ඉල්ලුම් කළ යුතු ය.