කළු සල්ලි සුදු කරන්න අයවැයෙන් ඉල්ලීමක් !
විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා ඉහළට; කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් – 2021 අයවැය යෝජනා

බදු ගෙවීම පැහර හරිමින් හෝ විදේශ විනිමය වංචා මගින් උපයාගෙන දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් සඟවා ඇති මුදල් ආණ්ඩුව මගින් නියම කරනු ලබන
ආයෝජන සඳහා යොමු කළහොත් එම මුදල් උපයාගත් ආකාරය ප්‍රශ්න නොකිරීමට සහ ඔවුන්ට