ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමයි

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය අද නිවේදනය කළේ ය.
ඔවුන් ශ්‍රී ලංකාවට අද ලබාදුන්නේ CCC+/C ශ්‍රේණිය යි. එය මීට පෙර ලබා දී තිබු B – සිට ශ්‍රේණියක් පහළ දැමීමකි.