කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට කඩිනම් පියවර

තිස් වසරකට වැඩි කලක් වසා දමා තිබු කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යලි ආරම්භ කිරීමේ පියවර මේ වන විට ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වෙයි .
ඒ අනුව මෙම කර්මාන්තශාලාව සඳහා වන ඉඩම් , ගොඩනැගිලි සහ යන්ත්‍ර සුත්‍ර ආදිය නව සමාගමකට භාර දීම මේ වනවිට සිදුවෙමින් පවතියි.