2020 දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 6.7 කින් සංකෝචනය වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 වසරේ දී සියයට 6.7 කින් සංකෝචනය වී ඇතැයි ඇස්තමේන්තු කරන බව ලෝක බැංකුව නිකුත් කල අලුත් ම වර්තාවක සඳහන් වෙයි .
මෙම ආර්ථික වර්ධනය 2021 වර්ෂයේ දී සියයට 3.3 ක් වනු ඇතැයි කියන එම වාර්තාව 2022 සඳහා ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනය ගණන් බලා ඇත්තේ සියයට 2.2 ක් වශයෙනි .