ඩොලරයට රුපියල් 197 දක්වා රුපියල පහතට

ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 197 ක් දක්වා දඩ රුපියලේ අගය පහත ගිය බව වෙළෙඳපොල වාර්තා කියයි .
අද දිනයේ මිල සටහන් වී ඇත්තේ ඩොලරයට රුපියල් 196 ක් සහ 197 ක් අතර මිල ගණන් වශයෙනි .
ජනවාරි මැද වනවිට ඩොලරයට රුපියල් 184 මට්ටමට රුපියල ශක්තිමත් වනු ඇති මහා බැංකුව දෙසැම්බරයේ ප්‍රකාශ කළ ද එවැන්නක් සිදු වී නැත.
දිගට ම පෙන්නුම් කොට ඇත්තේ රුපියලේ අගය පහත වැටීමකි .