මහ බැංකු වෙන්දේසියේ දී බැඳුම්කර සියයට හැට පහක් විකුණාගත නොහැකි වෙයි

පෙරේදා පැවති මහා බැංකු බැඳුම්කර වෙන්දේසියේ දී ඉදිරිපත් කොට තිබු බැඳුම්කර වලින් සියයට හැට පහක් විකුණාගත නොහැකි වී ඇති බව වාර්තා වෙයි.
වෙන්දේසිය සඳහා බිලියන 40 ක් වටිනා බැඳුම්කර ඉදිරිපත් කොට තිබුන ද විකිණී ඇත්තේ බිලියන 13. 92 ක් වටිනා බැඳුම්කර ප්‍රමාණයක් පමණකි.