අර්ථශාස්ත්‍ර 2: රාජ්‍යය ප්‍රමුඛතාවය දියයුත්තේ කුමටද? – මහාචාර්ය රොහාන් සමරජීව

දේවල් කීපයක් හොඳින් කරන, පොදු ජනතාවට ස්ථාවරත්වය දෙන, අනෙක් අය වෙනුවෙන් ධනය හා රැකියා නිර්මාණය කරන අය බැහැර නොකරන රජයක් පිළිබඳ සමාරම්භක කොලමේ සඳහන් කළා. එය තමයි අප අරගල කළ යුතු අරමුණ. ශ්‍රී ලංකාවේ රජය විසින් හොඳින් කළ යුතුව තිබෙන දේවල් කීපය මොනවාද?

රජයේ මූලික කාර්යයන් පිළිබඳ එකඟත්වයක් නිර්මාණය කරගැනීම උදෙසා දේශපාලන සංවාදයක් ගොඩනගන්නට පහත දැක්වෙන නිර්ණායක ප්‍රයෝජනවත් වේවි.