අද (23 )කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි. ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (23) පස්වරු 1.28 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය.
S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.