කොළඹ බටහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න කැබිනට් අනුමැතිය ; 85% ක් අදානිට !

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව වසර 35 කින් යලි ශ්‍රී ලංකාවට අයිතිය හිමිවන ව්‍යාපෘතියක් ලෙස මෙය සංවර්ධනය කිරීමට යෝජිත ය.
අදානී සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ජෝන් කීල්ස් සමාගම යි.