රුපියලේ අගය තවත් පහළට

ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කළේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව අද (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 60ක් ලෙස සටහන් වූ බවයි.

බැංකු මගින් ඩොලර් විකුණන ලද්දේ මීට වඩා ඉහළ මිල ගණන් වලට ය.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 201 සීමාව ඉක්මවා පහළ ගියේ ඉකුත් (17) වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *