පෝර්ට් සිටි ව්‍යාපෘතිය බුදුදහමට අනුකූලද ? – ධනනාත් ප්‍රනාන්දු

අලුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න යන්නෙ. ඒ කියන්නෙ සුපිරියටම ගුටි කන එකක් ලියන්නයි යන්නෙ. (දිග වැඩියි ඈ) වැඩේ නැගල ගියොත් ෂුවර් එක රැයින් දේශද්‍රෝහියෙක් වුණත් වෙන්න පුලුවන්. අද කතාව ‘Port City’ ගැන. මං මේ ලඟදි කෝච්චියෙ එන ගමන් දෙන්නෙක් ලොකු කතාවක මේ Port City එක ගැන. කතාවෙන් තේරුණ විදියට දෙන්නම රජයේ ආයතයක තමයි සේවය කරන්නේ.
‘අපේ ඇමතිතුමා කිව්වා Port City එක හැදුවම අපේ මුලු ඔෆිස් එකම ඒකට අරං යනව කියල. එතන වැඩ කරන්න එහෙම පහසුයිලු.’