ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 4.1 ට බසී

ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත ප්‍රමාණය මාර්තු මස අග වන විට ඩොලර් බිලියන 4.1 දක්වා පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
පෙබරවාරි මස අග දී එය පැවතියේ ඩොලර් බිලියන 4.583 ක මට්ටමේ ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මුල්‍ය අපහසුතා තාවකාලික බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.