Day: April 15, 2021

රුපියල තව පිම්මකින් පහතට

ශ්‍රී ලංකා රුපියලේ හුවමාරු වටිනාකම ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 204.62 දක්වා අද දිනයේ තව දුරටත් පහළ වැටුණි.

මීට පෙර අවම වටිනාකම සටහන් වුයේ ඩොලරයකට රුපියල් 203.73 ක් වශයෙනි. ඒ පසුගිය 12 දා , සඳුදා ය. කියවන්න...