ආණ්ඩුව දකුණු කොරියාවෙන් ඉල්ලු ඩොලර් මිලියන 500 ක ණය ලැබෙයි

ශ්‍රී ලංකා රජය දකුණු කොරියාවෙන් ඉල්ලා සිටි ඩොලර් මිලියන  500 ක නය මුදල ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

සහන ණයක් වශයෙන් ලැබී ඇති මෙම මුදල ගෙවීම සඳහා වසර 40 ක් කාලයක් හිමිවන අතර එහි පොලිය සියයට 0.15 – 0.20 වන බව වාර්තා වෙයි.

ණය ගෙවීම සඳහා වසර 10 යක සහන කාලයක් ද හිමි වෙයි.

ආණ්ඩුවට චිනයෙන් ද  මිලියන 500 ක් ණය මුදලක් පසුගිය මාසයේ ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *