කොවිඩ් තෙවන රැල්ලෙන් විපතට පත් බැංකු ගනුදෙනුකරුවන්ට සහන දෙන්න මහා බැංකුවෙන් උපදෙස්

කොවිඩ් තෙවන රැල්ලෙන් මේ වන විට විපතට පත්ව සිටින බැංකු ගනුදෙනුකරුවන්ට සහන ලබාදීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුව සියලු බලපත්‍ර ලාභී බැංකු වෙත නිකුත් කොට ඇත.

ණය ගෙවීම් ප්‍රමාදයන් සඳහා අගෝස්තු 31 දක්වා සහන ලබා දීමට සහ එම කාලය සඳහා අඩු පොලියක් අය කිරීමට එමගින් උපදෙස් දී තිබේ.

එම නිවේදනය මෙසේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *