භාණ්ඩාගාර බිල්පත් විකුණාගත නොහැකි වූ ආණ්ඩුව තවත් රුපියල් කොටි 2200 ක මුදල් නෝට්ටු මුද්‍රණය කරයි

රුපියල් කෝටි 2200ක මුදල්නොට්ටු මුද්‍රණය කොට වෙළෙඳපොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
පසුගිය සතියේ මෙම පියවර ගෙන තිබුණේ අලෙවිය සඳහා මහ බැංකුව ඉදිරිපත් කොට තිබු රුපියල් කෝටි 5000 ක් අතරින් සියයට හැටක ප්‍රමාණයක් විකුණාගත නොහැකි වීමෙන් පසුව ය.