එකම විකල්පය IMF – රනිල්

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයට ඇති ඒකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීම බවත් ඒසේ නැත්නම් ඒ සඳහා ඇති විකල්පය අනාවරණය කරන ලෙස් ඒක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා,