ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගොඩ නැගෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉදිරි මාස තුන ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බව මුදල් අමාත්යංශය කියයි.
එම ඩොලර් සංචිත ලැබීමට නියමිතව ඇත්තේ මෙසේය.
ආර්ථීකය සරලව
ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉදිරි මාස තුන ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බව මුදල් අමාත්යංශය කියයි.
එම ඩොලර් සංචිත ලැබීමට නියමිතව ඇත්තේ මෙසේය.
අද (27) දිනයේ දී කල්පිරීමට නියමිතව තිබු ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) සඳහා ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
මෙම ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත්, වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත ගොඩ නැගීමට ඉඩ සැලසෙනු ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.