සතියකින් රට ගොඩ දාන බව මහ බැංකු අධිපති කබ්රාල් කියයි
විදේශ සංචිත ඩොලර් බිලියන 3 ක් දක්වා ඉහළට !

ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1,5 ක් මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය මේ වසර අග වනවිට පවත්වාගෙන යාමට අපේක්ෂා කළ ඩොලර් බිලියන 3 ක මට්ටමට වර්ධනය කළ හැකිවන බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත.
ඒ මහතා කියන්නේ ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් බිලියන 1.5 ක මුදල ලබන සතිය මුල දී ලැබීමට නියමිත බවයි.