මෙය හැර වෙන මාවතක් නැහැ ; සියලු දෙනා සහය දිය යුතුයි – අර්නස්ට් ඇන්ඩ් යන්ග් බදු විශේෂඥ දුමින්ද හුලංගමුව

රටේ වත්මන් ආර් ථික තත්ත්වය යටතේ බදු ක්‍රමයේ මෙම ප්‍රතිසංස්කරණය සිදු කළ යුතු ම බවත්, ඒ හැර ර්අබුධයෙන් ගොඩ යාමට වෙනත් මගක් නැති බවත්, එයට සියලු දෙනා සහය දිය යුතු බවත්, ර්අනස්ට් ඇන්ඩ් යන්ග් බදු විශේෂඥ දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කරයි.
මෙතෙක් කල් අප කළේ දේශපාලන හේතු මත ජනතාවට නොයෙක් සහන දෙමින් එම මුදල පියවීම සඳහා ණය ගැනීම බවත් , දැන් එය තවදුරටත් කළ නොහැකි බවත් ඒ මහතා කියයි.