ව්‍යාපාරික විශ්වාසයේ විශාල ර්වධනයක් – LMD ර්දශකයෙන් හෙළිදරව් කරයි

සුවිශේෂී LMD-NielsenIQ ව්‍යාපාර විශ්වාස ර්දශකය (BCI) ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසය පිලිබඳ විශාල ඉහළ යාමක් පෙන්නුම් කරමින් සැප්තැම්බර් පැවති 76 මටටමේ සිට ඔක්තෝම්බර් මාසයේදී පදනම් ලකුණු 13 කින් වැඩි වී 89 දක්වා ඉහළ ගොස් ඇති බව LMD ව්‍යාපාරික සඟරාව එහි නවතම සංස්කරණයේ වාර්තා කරයි.
වසරකට පෙර එය වාර් ත කොට තිබු අගය වන්නේ 111 කි. ඒ අනුව මෙය සැලකිය යුතු ර්වධනයක් ලෙස පෙනෙන්නට තිබේ.
මෙම ර්දශකය පසුගිය මාස පහක කාලය තුළ අඛණ්ඩව ර්වධනය වී තිබීම ද වැදගත් ප්රවනතාවක් බව සඟරාව කියයි.