අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් 08
2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහන අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.
එම වැඩසටහනට අනුව අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම නොවැම්බර් මස 14 වනදා සිදුකිරීමට නියමිතය.