තරඟකාරී ජාත්‍යන්තර වෙළෙඳාමට ජනපතිගෙන් උපදෙස්

අන්තර්ජාතික වෙළෙඳාමේ තරගකාරීත්වය ර්වධනය කර ගැනීමට සහ ඊට ගැළපෙන පරිදි දේශීය ර්කමාන්තකරුවන්ට වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවට ජනපතිවරයා උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සකසමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවය.