2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගුයි – ලංකා වාණිජ මණ්ඩලය

2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගු වන අතර ඒවා නියමිත වේලාවට ක්‍රියාත්මක කළහොත් අයවැයට පෙර ගෙන යන මූල්‍ය ප්‍රතිසංස්කරණවලට මූලික වනු ඇති බව ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) පවසයි.
ලංකා වාණිජ මණ්ඩලය (CCC) ඊයේ (202211.15 ) ප්‍රකාශ කළේ 2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගු වන අතර ඒවා කාලෝචිත ආකාරයකින් ක්‍රියාත්මක කළහොත් අයවැයට පෙර ගෙන යන මූල්‍ය ප්‍රතිසංස්කරණවලට යාහැකි වන බවයි.