ණය ර්අබුද විසඳන්න සහය දෙන්න චීන බැංකු එකඟ වුණා – ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස්

ණය ර්අබුද විසඳීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට චීන බැංකු එකඟ වූ බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කොට තිබේ,
සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදී තිබෙන ණය අර්බුදය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා පවසයි.