අපනයන ඉපැයීම් ඉහළට

අපනයන ඉපැයීම් ඉහළට

වසරක් තුළ ප්‍රථම වතාවට මෙරට අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 13.1 ඉක්මවා 2022 වසරේදී වාර්තාවී ඇති බව මහ බැංකුව පවසයි.

එය 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා 4.9%ක වැඩිවීමකි.

මේ අතර මහ බැංකුව සඳහන් කරන්නේ 2022 වසරේදී සමස්ත ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 18,291ක් බවය.

 එය වාර්තාවී ඇත්තේ 11.4%ක අඩුවීමක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *