වියදමට අනුව ඉන්ධන මිල , විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය ඇමති අතට ගන්න – මුල්‍ය අරමුදලේ කොන්දේසියක
උපයෝගිතා කොමිසම වසා දමයි ?

වැයවන මිලට සරිලන සේ ඉන්ධන මිල සහ විදුලි ගාස්තු නියම කිරීමේ වගකීම විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාට පැවරෙන සේ පවතින නීති වෙනස් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට කොන්දේසි පනවා තිබේ .
මුල්‍ය අරමුදලේ ගිවිසුමේ සඳහන් වන්නේ 2024 ජුනි මාසයට පෙර අදාළ නීති සංශෝධන කළ යුතු බවයි.