රටවල් පහකට නිදහස් වීසා
ශ්රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන රටවල් පහක් සඳහා නිදහස් වීසා ලබාදීමට රජය තීරණය කොට ඇත.
ඒ අනුව චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් සඳහා මෙම නිදහස් වීස ක්රමය ක්රියාත්මක කෙරෙයි.