වාහන ආනයන තහනමත් ඉවතට !

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට ආණ්ඩුව සුදානම් වන බව තතුදත් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සඳහා ක්‍රමවේද පිළිබඳව මේ දිනවල සලකා බලමින් සිටින බව ද වාර්තා වෙයි.

ආනයන සඳහා ඇති සියලු තහංචි ක්‍රමානුකුලව ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද කොන්දේසියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *