අම්බුළුවාවට කේබල් කාර්. ගිවිසුම් අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළඹි බව ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

Amber Adventure සමාගම සමඟ අත්සන් තබා ඇති මෙම ගිවිසුම ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුක්ත වේ.

මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නිෂ්පාදිත විශේෂඥ සහාය China Machine-Building International Corporation වෙතින් ලැබෙනු ඇත.

November, 29, 2023

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *