ETCA ට අමතරව ඉන්දු ලංකා ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක්

අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමකට එළඹීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

දෙරට අතර අත්සන් කෙරෙන විස්තීරණ වෙළෙඳ ගිවිසුම හෙවත් ECTA ගිවිසුමට අමතර වශයෙන් දෙරටේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙම නව ගිවිසුමට එළඹීමට නියමිත ය.

ECTA ගිවිසුම සම්බන්ධ සාකච්ඡා ද අවසන් අදියරට පැමිණ ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *