ඩොලරය රුපියල් 310 න් පහළට

රුපියලේ හුවමාරු වටිනාකම තවදුරටත් ශක්තිමත් වෙමින් අද උදේ වනවිට ඩොලරයේ හුවමාරු අගය රුපියල් 310 න් පහළට පැමිණි බව වාර්තා වෙයි.

වෙළෙඳපොලේ අද උදේ ඩොලරයේ හුවමාරු අගය සටහන් වුයේ රුපියල් 309.90 – 310.00 වශයෙනි.

ඩොලරයේ අගය රුපියල් 280 සහ 300 අතර පවත්වාගැනීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බව ද වාර්තා වී ය.

ඒ අනුව බඩු මිල තරමක් අඩු වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *