ඩොලරය රුපියල් 308.80 /90 යි

අද දිනයේ ඩොලරය හුවමාරු වුයේ රුපියල් 308.80 -308.90 මිල ගණන්වලට බව වෙළෙඳපොළ වාර්තාවල දැක්වෙයි.
මෙමගින් රුපියල ශක්තිමත් වීම තවදුරටත් තහවුරු වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ ඩොලරයේ අගය වේගයෙන් ඉහළ පහළ යෑම පාලනය කිරීම සඳහා මැදිහත්වන බව යි.