ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි

ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ආචාර් ය දුෂ්නි වීරකෝන් , චාන්දනී විජේවර්ධන  සහ එරාජ් ද සිල්වා  පත් කරනු ලැබ සිටිති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *