ශ්‍රී ලංකා රක්ෂණය 2019 දී රුපියල් කොටි 820ක් ලාභ ලබයි

රජයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම පසුගිය 2019 වසරේ දී රුපියල් කොටි 820ක ලාභයක් ලබා ඇති බව වාර්තා වෙයි .
මෙය රුපියල් කොටි 710ක් ලාභ ලබමින් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම 2018 වසරේ තබා තිබු වාර්තාව ද තම සමාගම විසින් ම බිඳ හෙලීම කි.
එලෙස සමාගම සියයට 15 ක බඩු පෙර ලාභයක් වාර්තා කොට ඇත.