ශ්‍රී ලංකාව පසුගිය දා ඉල්ලා සිටි ඩොලර් මිලියන 500 ක ඩොලර් ණය මුදල ලබාදීමට චීනයේ සහ ඉන්දියාවේ රාජ්‍ය බැංකු යෝජනා ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි .
චීනයේ කාර්මික සහ වාණිජ බැංකුව සහ ඉන්දියානු රාජ්‍ය බැංකුව මේ සඳහා ඉදිරිප වී ඇත.
ඉන්දුයානු රාජ්‍ය බැංකුවේ සිංගප්පුරු ශාඛාව ඉල්ලුම ඉදිරිපත් කට ඇත්තේ හොන්කොන් සහ සංහයි බැංකුව සමග එක්ව ය.
චීන බැංකුව දේශීය සමාගමක් හා එක්ව සිය ඉල්ලුම ඉදිරිපත් කොට ඇත.