2021 සහ ඉදිරිය කාලය සඳහා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති එලි දැක්වීම ජනවාරි 4 දා

 

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් 2021 සහ ඉදිරියට මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම 2021 ජනවාරි මස 04 වැනි දා , සඳුදා සිදු කිරීමට නියමිත ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පෙර දැක්ම එළිදැක්වීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අතර මෙම වීඩියෝව 2021 ජනවාරි 04 වැනි සඳුදා පෙරවරු 11.00ට ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා නැරඹිය හැකි වන බවත් , මහ බැංකු නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *