2020 දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 6.7 කින් සංකෝචනය වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 වසරේ දී සියයට 6.7 කින් සංකෝචනය වී ඇතැයි ඇස්තමේන්තු කරන බව ලෝක බැංකුව නිකුත් කල අලුත් ම වර්තාවක සඳහන් වෙයි .

මෙම ආර්ථික වර්ධනය 2021 වර්ෂයේ දී සියයට 3.3 ක් වනු  ඇතැයි කියන එම වාර්තාව 2022 සඳහා ආර්ථිකයේ  අපේක්ෂිත වර්ධනය ගණන් බලා ඇත්තේ සියයට 2.2 ක් වශයෙනි .

ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ ප්‍රශ්නය බරපතළ ලෙස වර්ධනය වී තිබු බවත්, කොවිඩ් වසංගතය නිසා එය වඩාත් දරුණු වී ඇති බවත් ලෝක බැංකුව කියයි

ලෝක බැංකුව නිකුත් කළ ‘ ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම “ අලුත් ම වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත් වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *