රුපියල පහලටම බසී ; ඉතිහාසයේ අඩු ම අගය අද

රුපියලේ අගය පහල යාම තව දුරටත් සිදුවෙමින් අද එය ඩොලරයකට රුපියල් 201.77 ක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා තහවුරු කරයි.

අද වාර්තා කොට ඇත්තේ රුපියල ඉතිහාසයේ වාර්තා කළ අඩු ම අගය යි. මීට පෙර වාර්තා වී තිබු අඩු ම අගය මාර්තු 17 ද වාර්තා වී ඇත්තේ ඩොලරයකට රුපියල් 201.75 ක් වශයෙනි.

මේ අතර ලංකා බැංකුව අද ඩොලරයක් විකුණන ලද්දේ රුපියල් 203.27 බැගින් වන අතර මහජන බැංකුවේ විකුණුම් මිල 204.03 ක් වූ බව වාර්තා වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *