වෙළෙද නැව්වල සී මාර්ෂල්වරුන් නිරෝධායනයට

ශ්‍රී ලංකාවට මෙන්ම කලාපයටම ආනයන, අපනයන පහසුකම් සපයන්නට එන වෙළෙඳ නෞකාවල සී මාර්ෂල්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයම රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් නිරෝධායනය ක්‍රියාවලියකට යොමුකරන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවැසීය.

මේ අනුව වෙනමම පහසුකම් ඇති නිවාසවල ඔවුන්ට පහසුකම් සපයා පිටස්තර අය සමග නොගැවසෙන ක්‍රමවේදයක් යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *