ඇඳිරි නීතිය පවතිද්දී ලිට්රෝ, ලාෆ් ගෑස් සැපයීමේ ජංගම සේවා
ඇඳිරි නීතිය පැවතිය ද නිවසට ම ගෑස් සැපයීමේ ජංගම සේවා ක්‍රියාත්මක කොට ඇති බව ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් නිවේදනය කොට ඇත.
ඒ අනුව දුරකථනයෙන් ඇමතුම් ලබාදීම මගින් නිවෙසට ම ගෑස් ගෙන්වා ගත හැකි බව එම සමාගම් කියයි.