මුදල් ඇමති ලෙස බැසිල් දිවුරුම් දෙයි ; මහින්දට ආර්ථික සංවර්ධන සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම

මන්ත්‍රීවරයකු ලෙස  පත් වී සිටින බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස අද දිවුරුම් දුන්නේ ය.

මුදල ඇමති ධුරයෙන් ඉවත්වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමති ලෙස දිවුරුම් දී තිබේ.

අදාළ අමාත්‍යංශ සඳහා පවරනු ලබන ආයතන සහ විෂය ක්ෂේත්‍ර අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *