වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවල අවශ්‍යතාවන් ගැසට් කෙරේ

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යාම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කර තිබේ.
අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම අවශ්‍යතා ගැසට් කර ඇති බව සඳහන්ය.