ශ්‍රී ලංකාවේ ණය හිමි සමුළුව කැඳවන්න ජපානය සුදානම් – යොමිඋරි ශින්බුන් ( Yomiuri Shimbun ) වාර් තා කරයි

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමට ජපානය කටයුතු කරමින් සිටින බව යොමිඋරි ශින්බුන් ( Yomiuri Shimbun ) පුවත්පත වාර් තා කොට ඇත. Yomiuri Shimbun ජපානයේ ප්‍රධාන නගර පහකින් එකවර පලකරන එරට ප්‍රධාන පුවත්පතකි.
මෙම සමුලුව වසර අග දී පැවැත්වීමට සුදානම් වන බව එම වාර් තාවේ සඳහන් ය.